මම use කරන්නේ redmi2 එකක් ... එකට මාම developer romඑක ෆ්ලෑෂ් කරගත්තා .. දැන් ඉතින් ෆෝන් එක කොහොමත් root
වෙලා තියෙන්නේ...
මේ ෆොන්ට් එක download කරන්න
හරි දැන් මෙහෙම කරමු .. es file explorer open කරන්න
system ෆෝල්ඩර් එක open කරන්න
දැන් ෆොන්ට් ෆෝල්ඩර් එකේ තියන DroidSansFallback font එක delete කරන්න
දැන් download කරගත්ත ෆොන්ට් එක system>font එකට දාගන්න ... දැන් මෙහෙම permission හදාගන්න
වැඩේ ඉවරයි දැන් බාබා වගේ සිංහල පේනවා ....
එහෙනම් යාලුවනේ නම් ගිහින් එන්නම්. ඔයාලට නොතේරුණු තැනක් තියේ නම් අහන්න.
කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්නෙපා!
කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්නෙපා!
MIUI 7 walata mey widiyata sinhala dammama facebook eke sinhala wada karanne nane. MIUI 6 wala facebook eke wada.
ReplyDeletemiui 7 walatath okama tmayi karanna oni..mata wada kala :)
ReplyDeleteredmi 2 root karana widiyath dannawada?
ReplyDeleteredmi 2 root karana widiyath daanawada?
DeleteThis comment has been removed by the author.
Deletehttp://xiaomilanka.blogspot.com/2015/10/root-redmi2.html මෙන්න
Deleteme link eke tiyana download file eka na ne
Deletehttps://www.dropbox.com/s/iqy9kaksuyfar67/Root.zip?dl=0 menna meka ballnna mcn..
Deleteit worked :D thankz for the help machan
ReplyDelete:>)
DeleteMata redmi 1s ekak thiyenne. Man phone eka root kara. Eth DroidSansFallback.ttf file eka delete karanna ba. Pls help me.
ReplyDeleteMcn es file explore eketa root acsss denna oni..es eke tools>root explore eke tick eka daanna...ethkota hari
DeleteThanks ban... man root browser app eka use kara... wade hari...
Deleteela mcn :p
DeleteThxxc
ReplyDeleteඑල
Deletemage samahara app walata sinhala wada na (viber, opera mini). cm browser ehema wada
ReplyDeletemcn root karala DroidSansFallback font eka delete karala mama dunna font eka daanna ..ethakota wada ..
DeleteMachan podi awlak thiyenawa... Man phone ekata China devloper ROM eka dagatta... Droidsansfallback.ttf font eka install karata, sinhala pennanne web browser wala witarai. Anith apps wala penne Na...
ReplyDeleteMcn tyna Droidsansfallback font eke delete karla oya deela tynana font eka daanna..ethkota hari
DeleteAhh Wade hari.. Man kalin restart kare na.. Dan okkoma wada... Thanks bro..
DeleteEla
DeleteMata thiyanne redmi not3 akak aka root karoth okkoma makaida
DeleteNa mcn.ehma awlk yanne na
DeleteDevice aka system font folder akka ganna bah plic help
ReplyDeleteMcn root oni..nathnm system folder delete karanna ba
DeleteThanks!
ReplyDeleteWelcome ...
Deletehi,,,
ReplyDeletemama rid 2 ekata mi8 rom eka dammmma, bt fb app ekan sinhala fonts pennanne na browser eka haraha pennanawa eka hadaganna kramayak nadda
Mmm..font eka daala baluwe nadda mcn..kokakath me kiyla tyana widihta font eka daanna..ethkota hari yai..
Deletehttps://homeandroidapk.blogspot.com/2015/08/how-to-root-xiaomi-mi4-without-pc.html?showComment=1471851699060#c4848732333616633762
ReplyDelete:)
ReplyDeleteMcn mata mi redmi 3 ekak thiyenne mata eka sinhala front tika weda ne fb brawser wala sinhala weda ne bnz eka mata line karala diyan.
ReplyDeletemcn me widihta try ekek daala balapm..redmi 3 ekta sinhala wada karannm oni neh bn..poddk rom eka maru karalath balapm
Deleteඕනෙම සිංහල පෙන්නේ නැති xiaomi ෆෝන් එකකට මේක කරලා ගොඩ දාගන්න පුලුවන්ද, xiaomi වලට සිංහල පෙන්නේ නැති original අව්ලක් තියෙනවද
ReplyDeleteow puluwan!!
DeleteThanks
ReplyDeleteRoot කරපු phone 1 unroot කරන්න බැරිද? මොකද online banking apps ගොඩාක් ඒව rooted phone walata වැඩ කරන්නෙ නෑ
ReplyDeleteපුළුවන් Super Su app එකට ගිහින් එකේ ඇති full Unroot කියලා option එකක් එකෙන් කරගන්න පුළුවන්.
Deleteමේකෙන් මුළු system එකම සිංහල වෙනවා නේ..
ReplyDelete