
සුබ දවසක් හැමෝටම ...අද කියන්න යන්නේ xiaomi සමාගම නිකුත් කරපු අලුත්ම ස්මාර්ට් ෆෝන් එක ගැන ..මේ දැක්ක වෙලේ මට මේක ගැන මාරම ආසාවක් ආවා...සල්ලි තමයි ප්‍රශ්නේ ,,මේක $500 විතර වෙනවා කියල තමයි ආරංචි වෙන්නේ ..මේ දුරකතනය තාමත් මිලදී ගන්නනම් බැ..නිකුත් කරන දිනය ගැන මම පස්සේ සදහන් කරන්නම් .209 g බර මේ දුරකතනය…