බ්ලොග් එක ලියන්න වෙලාවක් හම්බුනේ දැන් තමයි ...මේ කියන්න යන්නේ අලුතින්ම ආපු Xiaomi Mi Notebook එක ගැන ...මේක ඇවිල්ල සැහෙන කාලයක් උනාට ඒගැන සදහනක් නොකිරීම ගැන සමාවන්න ....
මේ අලුත්ම mi notebook එක xiaomiලා ප්‍රදාන වර්ග 2කකින් හදල තියනවා .
Mi Notebook Air 12.5"
Mi Notebook Air 13.3"
ප්‍රදානම වෙනස්කම වෙන්නේ display සයිස් එක ....එකේ වෙනස් උනත් ...මේ මොඩල් 2ක අතරේ හාඩ්වෙයා වෙලත් වෙනස්කම් දකින්න පුළුවන් ...
Mi Notebook Air 13.3"
- NVIDIA GeForce 940MX dedicated graphics card
- Intel Core i5 processor(6th Generation), runs Windows 10 Home
- 8GB DDR4 RAM + 256GB PCIeSSD, expandable SSD slot
- 9.5-hour battery, 50% charge in 30 minutes
- Lightweight full metal body, weight just 1.28kg
Notebook Air 12.5"
- Just 12.9mm thin
- Full Metal body, weight only 1.07kg
- Intel Core M3 processor,11.5-hour battery
- 4GB RAM + 128GB SATA SSD,expandable SSD slot
- 1080p FFHD Screen
- Edge-to-edge protective glass
- AKG custom dual speakers
- Dolby digital surround sound
ඔන්න ඔව්වා තමයි ප්‍රදාන වෙනස්කම් වෙන්නේ ....මෙටික උපුටා ගත්තේ miui forum එකෙන් ...මේක apple macbook එකට තරගයට ඉදිරිපත් කරපු product එකක් කියල කියන්න පුළුවන්....මේ දෙකම ෆුල්මේ මෙටල් body...එකකින් යුක්ත වෙනවා .... notebook 2 කේ තියන සුවිශේෂී ගති ලක්ෂණය තමයි පට්ට slim එක ....මේක ඉතා පසහුවෙන් තියාගන්න පුළුවන් වෙන එකත් ගොඩක් ආකර්ශනීය දෙයක් විදිහට හදුන්න්වන්න පුළුවන් ...dispaly එක ගැන කතා කරොත් මේකේ dispaly එක ෆුල් hd තිරයකින් සමන්විත වෙනවා ...ඒ වගේම මේකේ dispaly protective glass එකකුත් තියන හින්ද ගොඩක් ආරක්ෂාකාරී වෙනවා ...battery life එක ගැන කියනවනම් 12.5-inch version එකේ 11.5 hours තියනවා කියලා සදහන් කරලා තියනවා..මමනම් මේකේ ආසම දේ තමයි expandable SSD slot එකක් තිබීම..මම වගේම මේක මිලදී ගත්ත ගොඩක් දෙනෙක් මේකට ගොඩක් කැමති වෙන්න ඇති ...processor එක ගැනයි ,graphic card එක ගැනයි උඩ සදහන් කරලා තියනවා ...මේකේ HDMI,USB 3.0 සහ 3.5mm Headphone jack එකකුයි USB-C පොර්ට් එකක් තියනවා ..මේ මොඩල් 2කේම තියන්නේ Windows 10 Home ....හැබැයි තියන්නේ විකාර chinese වලින් හින්දා ෆොර්මැට් පාරක් දාගත්ත්න්ම් හොද වෙයි ...
තවත් දවසක හමුවෙමු....බුදුසරණයි ඔක්කොටම ...
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.