සුබ දවසක් හැමෝටම ...අද කියන්න යන්නේ xiaomi සමාගම නිකුත් කරපු අලුත්ම ස්මාර්ට් ෆෝන් එක ගැන ..මේ දැක්ක වෙලේ මට මේක ගැන මාරම ආසාවක් ආවා...සල්ලි තමයි ප්‍රශ්නේ ,,මේක $500 විතර වෙනවා කියල තමයි ආරංචි වෙන්නේ ..මේ දුරකතනය තාමත් මිලදී ගන්නනම් බැ..නිකුත් කරන දිනය ගැන මම පස්සේ සදහන් කරන්නම් .209 g බර මේ දුරකතනය 6.4" edgeless display එකකිනුත් : Ultra-high 91.3% Screen-to-Body Ratio එකකිනුත් සමන්විත වෙනවා ..මේක  xiaomi  මෙතෙක් නිකුත් කරපු දුරකථන වලින් වැඩිම Screen-to-Body Ratio එකක් තියන දුරකතනය වෙනවා DISPLAY Resolution එක ගැන කතා කරොත් 1080 x 2040 pixels (~362 ppi pixel density) සමන්විත වෙනවා.MIUI 8 Android OS, v6.0 (Marshmallow) මෙහෙයුම් පද්දතියකින් මෙම mi MIX එක බලගැන්වෙන්වා. Android OS, v7.0  එන දවසනම් තාම දන්නේ නැ ..එත් MIUI තියන හින්දා මටනම් Android  වර්ෂන් එක අදාලම නැ .මේකේ  තියෙන්නේ Qualcomm MSM8996 Snapdragon 821 ප්‍රොසෙසරය. මේක Qualcomm ලගේ ලේට්ස්ම ප්‍රොසෙසරය වෙනවා .





දැන් මේකේ තියන සුවිශේම දේවල් ගැන බලමු ..මෙතෙක් ආපු ෆෝන් වල ආපු proximity sensor එක වගේම receiver එකත් මේකේ නැ..proximity sensor එක වෙනුවට මේ සුපිරි ෆෝන් එකේ තියෙන්නේ Ultrasonic proximity sensor එකක්.


receiver එක වෙනුවට මේකේ body එකෙන් ශබ්ධය ගන්න පුළුවන් තාක්ෂණයක් යොදා ගන්නවා .


වෙනදා තිබ්බ front කැම්  එක මේකේ right corner එකට දාල තියනවා. එක 5mp කැමරාවක් 




මේක edgeless design  එකකට තමයි හදල තියෙන්නේ එක  Ceramic back cover එකකින් යුක්ත වෙනවා ..පින්තුර ටික බලලම තේරුම් ගන්න පුලුවම් ..


















rear camera එක ගැන බැලුවොත් එක 16 MP, f/2.0, EIS (gyro), phase detection autofocus, dual-LED (dual tone) flash එකක් 




ram එකයි storage එක ගැන බැලුවොත් 4GB  RAM ,128GB හරි ; 6GB + 256GB වලින් කැමති එකක් ගන්න පුළුවන් .4400mAh battery එකක් මේකට බලය ලබාදෙනවා .එහෙනම් තවත් දවසක හම්බෙමු.







Next
This is the most recent post.
Previous
Older Post

4 comments:

  1. Meka thama mama dan ganna yana phone ekam,, phone display eka thama pahara.... kiyala wadak na ,91% thiyenava kiyanne apple wath ba mechara deyak kara ganna.............

    ReplyDelete
  2. today xiaomi launch new smartphone in india. this is the upgraded version of xiaomi redmi note 4. you want to know this smartphone xiaomi redmi note 5 pro price in india and specifications

    ReplyDelete

 
Top