Mokee ROM  based on Android 4.4.4







 මේක මම redmi 2 එකට ෆ්ලෑෂ් කරපු පලවෙනි rom එක ... මේක miui වලට වඩා ගොඩක් ෆාස්ට්.. පොඩ්ඩක්වත් lag වෙන්නේ නැ ...මල්ටි ටාස්කින් maxxaa ..ආහ්හ්  මේකේ සිංහලත් තියනව.මේක
CM11 කස්ටමයිස් කරපු rom එකක්



How To Install

Boot into Recovery.
Clear Data.
Clear Cache.
Clear Dalvik Cache.
Flash Mokee ROM zip file from from internal SDCard.
Flash GApps zip file from internal SDCard.
Clear Cache and Clear Dalvik Cache.
Reboot.



Download Mokee Rom 






Password
bjis

GAPPS 



bugs

1.ෆුල් charge උනාට පස්සේ notification light එක off වෙන්නේ නැ .. reboot කරාම හරි යනවා 

2.cam එක miui  තරම් quality එකක් නැ ...(camara 360 app එක use කරාම හරි )
වෙන අව්ලක් නැ...


ROM Screenshots: 






එහෙනම් ගිහින් එන්නම් ............

0 comments:

Post a Comment

 
Top