
සැහෙන කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ...අද තමයි පොඩ්ඩක් නිදහසක් හම්බුනේ ..මේ මාස කිහිපයට miui වල ගොඩක් වෙනස් කම් සිදු උනා ..ඒ අතරේ තමයි miui 8 එනවා කියලා නිල වශයෙන් දැනුම් දුන්නේ .මම තවමත් පාවිච්චි කරන්නේ redmi 2 එකක් ..තාම හොදට වැඩ ..අලුතින් එන miui 8වල ගොඩක් වෙනස්කම් කම් තියනවා Desktop clock w…