ගොඩක්ම xiaomi ෆෝන් එකකම PLAY STORE එක එන්නේ  නැ ... එහෙම උනහම අපිට APPS ගන්න වෙන්නේ MIUI APP ස්ටෝර් එකෙන් ... එක මල වදයක් .. තියෙන්නේ CHINESE වලින් ... අපිට ඉතින් CHINESE බැනේ ... MIUI වලට GOOGLE PLAY STORE වගේම gappa ගන්න ක්‍රම ගොඩක් තියනවා ... මේ කියන්න යන්නේ ලේසිම විදිහක් ...


1 මේ app එක ගන්න





2  දැන් ඕක ඉන්ස්ටෝල් කරන්න ....







4  දැන් හරි ඔතනින් කැමති gapps අරන් ඉන්ස්ටෝල් කරන්න ...



තව පොස්ට් එකෙකින් හම්බෙමු ..... ජය වේවා !!

1 comments:

 
Top