Xiaomi කියන්නේ 2010 දි පටන් ගත්ත Tech company එකක්....ලෝකේ පුරාම නම ප්‍රසිද්ද උනු, නම කිව්වා විතරයි අපි කවුරුත් දන්න කම් ගොඩක් තීයෙනවා..Google, Apple, Sony .... හැබැයි මේ අතරේ වැඩිය කවුරුත් නොදන්න Tech companies ටික ටික ඔලුව උස්සගෙන එනවා...Xiaomi කියන්නෙත් එහෙම එකක්....




පටන් අරගෙන යනතන් අවුරුදු උනාට එක පහු ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ වෙද්දි වාර්තා උනු වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 45.....මේකත් එක්කම ලොකේ වැඩිම වටිනාකමකින් තියෙන Tech Startup company එක විදිහට පත් උනා...


2014 අවුරුද්ද ඉවර වෙද්දි Xiaomi ජංගම දුරකතන මිලියන 61 විකුණලා තිබුනා.... ඒක 2013 අවුරුද්ද්ත් එක්ක බලද්දි 227% ක වැඩි වීමත්....ඒ වගේම එකේ මුලු අදායමත් 2013 ට වඩා 135% කින් වැඩි වෙලා.... 




2014 අවුරුද්ද ඉවර වෙද්දි Xiaomi ලොකේ වෙනියට විශාලාම Smart phone නිශ්පාදකයා....


Apple, Samsung වලට විතරයි පිටිපස්සෙන් ඉන්නේ.... අපි ගොඩක් අය දන්න brands වෙච්ච Sony, LG පහු කරගෙන ගිහින්.... 

  • හරි දැන් මෙච්චර මිලියන ගනන් phones විකුණපු එකේ තාම එකක් ඇහට දැකලා නෑනේ....කොහේද ඕයි මේවා තියෙන්නේ....?
එයාලගේ නිල වශයෙන් කරලා තියෙන්නේ බොහොම සීමිත රටවල් ගානකට....චීනේ හැරුණාම වගේ රටවල් Hong-Kong, Malaysia, Singapore, Vietnam, Brazilවලට තමයි.... ගිය අවුරුද්දේ India වලට එයාලගේ ඒ කාලේ flagship device එක වෙච්ච MI3 එක launch කලාම phone එක විකුණුනේ උණු කැවුම් වගේ....



  • හරි දැන් මොකෝ මේක මෙච්චර ජනප්‍රිය?
මූලිකම දේ අඩු මිල.... හැබයි ගාණ අඩු උනා කියලා මේ phones වල quality එකේ නම් අඩුවක් නෑ....


උදාහරණයක් විදිහට Samsung S5 එකක මිල Rs93,101.17 වෙද්දි ඒ හා සමානම featuresperformance තියෙන Mi4 එකේ ගාණ වෙන්නේ Rs59,850.75වගේ....


MI4 benchmark





  • කොහොමද මෙච්චර අඩුවට දෙන්නේ?? ලාබ බඩුවල හිල් ඕයි...
හැම බඩුවෙම හිල තමයි ඕයි...


Xiaomi ගොඩක්ම විකිනෙන්නේ exclusively online..... උදාහරනයක් විදිහට අසල්වැසි ඉන්දියාවේ මේක විකිණේන්නේ එහේ ප්‍රසිද්ද Flipkart වෙබ් අඩවිය හරහා....
Flipkart වලින් Redmi Note කියන phone එකේ 1st flash sale එක තිබ්බේ ගිය අවුරුද්දේ December 12 වෙනිදා....තත්පර 6න් units 50000 ම ඉවර උනා....



  • MIUI ROM (Me You I)
MIUI කියන්නේ Xiaomi phones එක්ක එන Customize androidOS එක...හරියට Samsung වල TouchwizUIHTC වලSenseUI, 1+One වලCyanogenMod වගේ....
ගොඩක් කට්ටිය Xiaomi ගැන දැන ගත්තේ මෙන්න මේ MIUI rom එකෙන්....මොකද Xiaomi phones එලියට එන්නත් කලින් වගේ එක MIUI, Android community එකේ ප්‍රසිද්ද වෙලා තිබ්බා....





  • Hugo Barra factor



2013 වගේ වෙද්දි ලට ඕනි උනා China වලින් පිටතට තමන්ගේ products අරන් යන්න...ඒ වැඩේට එයලාට ඕනි උනා Tech industry එකේ නම ගිය පුද්ගලයෙක්ව.... ඒ වෙද්දි Google එකේ Vice president කෙනෙක් විදිහට ඉඳපු Hugo BarraXiaomi එක්ක join වෙන්නේ ඔන්න ඔය වැඩේට....
Hugo Barra ත් එක්කම Xiaomi ලට ලොකු ගැම්මක් ආවා.... ඉන්දියාවල Xiaomi ජනප්‍රිය කරවන්න Barra ලොකු වැඩකොටසක් කරා….ඒ එක්කම Barra උපතින් බ්‍රසීල ජාතිකයෙක් උනු නිසා Latin America වලටත් ඔලුව දා ගන්න Xiaomi ලට පුලුවන් උනා....


මෙන්න තියෙනවා Xiaomi Phones ඔක්කොම...


http://www.gsmarena.com/xiaomi-phones-80.php


Phones විතරක් නෙමෙයි සුපිරි කොලිටි එකේ Power banks, Headset වලටහ් Xiaomi ප්‍රසිද්දයි...
















මේ ඉන්නේ Lei Jun..Xiaomi එකේ CEO







Steve Jobs of China කියලා තමයි කියන්නේ....

පහු ගිය අවුරුද්දේ Forbes Asia Businessman of the year උනේ මෙයා තමයි...

මේ ටික දැම්මේ පහු ගිය කාලේ එලකිරි එකෙත් ගොඩක් threads වැටුනා Xiaomi phones ගැන අහලා...ඒත් කීප් දෙනෙක් හැරුනාම ගොඩක් අය වැඩි විස්තරයක් දන්නේ නෑ.... මම දන්න කියන ටික බෙදා ගන්නයි මේක් දැම්මේ..... 

ලංකාවේ ගොඩක් අයට Smart phones කිව්වාම මතක් වෙන්නේ Apple නැත්තන් Samsung...ඒත් මේ වගේ අඩු ගානට සුපිරි quality phones තව ඕනි තරම් ලොකේ තියෙනවා
....මේ ත්‍රෙඩ් එකත් බලන්න....

ගාණ අඩු උනා කියලා මේවල quality එකේ වෙනසක් නෑ....
මේකක් ලඟ තියෙද්දි කට්ටිය විස්තර අහද්දි අපෝ චයිනීස් කට්ටක්නේ කියලා කිංඩිය දායි....ඒත් උන් ලඟ තියෙන සොන්සුන්, සෝනි වලට වඩා price එකෙන් බාගයක් අඩුවෙන් ඒ Quality එකටම ඊටත් වඩා performance, features තියෙන phone එකක් ගන්න පුලුවන්.... 






http://www.elakiri.com/forum/showthread.php?t=1656198&highlight=xiaomi


thxx to http://www.elakiri.com/forum/member.php?u=464475 

Next
Newer Post
Previous
This is the last post.

10 comments:

  1. xiaomi original phone ekak ganna puluwan kohenda? mama dekka indian xiaomi site eke redmi 3s ekak thiyanawa 15000kata wage. eka meheta gennanna puluwan weida?

    ReplyDelete
    Replies
    1. lankawenm dialcom/....habayi labama aliexpress /geekbuying/pandawill site walin thamayi

      Delete
    2. thanx bro...
      mama aliexpress,geekbuying beluwa.4n ekanam labeta thiyanawa qwath wage.18000kata withara.dialcom wala 27000i.
      eth seal packing and with global rom OTA kiyala 2k thiyanawane.meken kokada hoda?

      Delete
    3. rom eke wensa thamyi bn..rom maru karanna puluwan...dialcom walata wadaa ali ekn wage ganna eka laabayi bn

      Delete
    4. ah,elaz.
      global rom OTA eke playstore ehemath dala thiyanne kiyala thibba.milath chuttak withara adui.mama ekata try ekak dennam.
      thanx bro... (o) :)

      Delete
    5. play store daagana rom eka maru karanna piluwan bn..anyway...ela ela

      Delete
  2. Thanx bro help seratama...mama redmi 3s gaththa. 4n ekanam maru. Me article set eka nisa thamai mama mekata interest une. Thanx for everything!
    Meke miui 7 thiyanne. Miui 8 daganna try ekak dennam mama me article wala thiyana widihata. :-) :-) :-)

    ReplyDelete
  3. Oyaa apita loku shakthiyak wei mekata. �� join quick please. ��
    https://www.facebook.com/groups/1414901741884706/

    ReplyDelete

 
Top