නිකම් ඉන්න ගමන් games ටිකක් ගහන්න හිතුන ....Like NFS Most Wanted, Modern Combat5 ,asphalt 8 වගේ .... හම්මේ මේවගේ size  එක එක game එකක් 1GB  2GB වගේ වෙනවා ..මගේ තියෙන redmi 2 එකේ internal memory ඉතුරු වෙලා තිබ්බේ 2GB වගේ... දැන් ගහපන්කෝ ඉතින් ..miui6 වල app sd එකට copy කරනත් බැරි හින්ද මට එපාම උන ...මේකට මම හොද ක්‍රමයක් හොයාගත්තා ..මේකට ඕනි මෙන්න මේ ටික 



අවශ්‍ය ද්‍රව්ය 


1.  WSM tools OR Xposed framework





2. Install the app Obb on SD from Play Store එකෙන් ගන්න 





 මමනම් කලේ Xposed framework එකෙන් ඒක ඉන්ස්ටෝල් කරන්න රූට් ඕනි හරිද ....


Obb on SD කියන එක මෙහෙම ඇවිල්ලා ඇති එකට ටික් එකක් දාන්න 




දැන් reboot කරන්න අහයි.. ඉට පස්සේ මෙන්න මෙහෙම තියන්න ඕනි 







දැන් වැඩේ ඉවරයි... ඕනි කරන game එකේ OBB, Data FILE SD කාර්ඩ් එකට copy කරන්න ... දැන් game එක play කරන්න ....

වැඩේ ඉවරයි.   ,....තව පොස්ට් එකකින් හම්බෙමු ...ගිහින් එන්නම් .. බුදු සරණයි ..





0 comments:

Post a Comment

 
Top