අද කියන්න යන්නේ මොකක් හරි කස්ටම් rom එකක් දාල ඊට පස්සේ අයෙත් MIUI rom එකක් flash කරන විදිහ ...මේක අනිත් XIAOMI ෆෝන් වලටත් හරි යන්න ඕනි ..මමනම් මේක කරලා බැලුවේ redmi 2 එකෙන් ..ඉස්සල්ලම මෙන්න මෙතැනින් කැමති rom එකක් තෝරගන Download කරලා ෆෝන් මෙමොරි එකට දාගන්න ..
මමනම් කියන්නේ developer rom එක ගන්න කියල...වැඩකට නැති chinese app තිබ්බත් theme,update ගොඩක් වෙලාවට තියෙන්නේ එකේ හින්දා ...මේකේ play ස්ටෝර් නැති හින්ද එක වෙනමම flash කරගන්න ඕනි ..එකත් මෙන්න මෙතනින් ගන්න ,,එකෙත් ෆෝන් මෙමොරි එකට දාගන්න ..
මේ දෙකම flash කරන්න cwm, philz touch,twrp recovery අනිවාර්යෙන් use කරන්න
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.