DOLBY ATMOS For XIAOMI REDMI2 අද දෙන්න යන්නේ පට්ටම පට්ටම සව්න්ඩ් මොඩ් එකක් එක අයෙ කියලා වැඩක් නෑ, සව්න්ඩ් ගැන නම් සද්දේ නම් තිනවා අයෙ කන් දෙක පැලෙන්න, ඒ වගේම මේක මුළු 4න් එකටම වැඩ.. ටික වෙලාවක් යනකොට කන් දෙක දෙදරනවා.. ඒ තරමට පැහැදිලි සව්න්ඩ් , ක්ලිය බේස් ..ඕනිනම් මේක off කරන්නත් පුළුවන් . SCREENSHOTS මේක දාන්නනම් root කරලා cwm හරි TWRP රිකවරි දාලා තියන්න ඕනි Download File Reboot Recovery CWM/TWRp Flash Wipe Dalvik/Cache Reboot
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.