mi පවුලට ආපු   අලුත්ම  සාමාජිකයා තමයි  mi 5s plus ෆෝන් එක මාරම ලස්සන ලුක් එකක් තියන මේ ෆොන් එක ගැන බලමුකෝ




මේ ෆෝන් එකට තියෙන්නේ Qualcomm's Snapdragon 821  ප්‍රොසෙසරය ..මේ අලුත්ම ප්‍රොසෙසරය නිසාම මේක mi පව්ලේ ඉහලම  තැනට පත්වෙනවා ,



 Display එක




මේකේ තියෙන්නේ 5.7" Display එකක් ...මේක සාමන්යෙන්  විශාල display එකක්  ,තවත් කියනවනම් IPS LCD capacitive touchscreen, 16M colors තියනවා . ඒ වගේම 1080 x 1920 pixels (~386 ppi pixel density) එකකුත් තියනවා ..මටනම් 386 ppi එක මදි වගේ ...






Processor ය 




මේකේ තියෙන්නේ Snapdragon 821 Processor එකක් ,මේක මිට කලින් ආපු  Samsung Galaxy S7 and Galaxy S7 Edge වලත් අන්තර්ගත වෙලා තියනවා .මේක Quad-core ප්‍රොසෙසරයක් 




Camera

mi 5s plus එකේ සුවිශේම දේ තමයි camaraව ..මේක Dual 13 MP( 13 MP + 13 MP Sony Camera) කැමරාවක් ,මේක Sony IMX378 1/2.3” CMOS sensor එකෙකින් සමන්විත වෙනවා ..මේ sensor එක සාමානයෙන් digital cameras වල තියන එකක් ..හිතාගන්න පුළුවන් නේ 




video-2160p@30fps, 1080p@30fps
Secondary-4 MP, f/2.0, 1/3" sensor size, 2µm pixel size, 1080p

camara එකේ quality ගැන ,,විශ්වාස නැත්නම් මේකෙන් ගත්ත photos බලන්නකෝ 














Body





මේකේ body එක full Metal body එකක් 


Ram/ROM 



මේකේ අපිට ඔප්ෂන් 2ක් තෝරා ගන්න පුළුවන් මේ  විදිහට තියෙන්නේ 
  • 4GB RAM + 64GB ROM සහ 6GB RAM+ 128 GB ROM කොහොමද ? පිස්සු වගේ මටනම් ..



අනිකුත් තොරතුරු ගැන කියනවනම් මේකේ battery එක 
  • 3800 mAh battery එකෙක් මේක 4000nAh වගේ උනානම් හොදයි වගේ ...සහ Quick Charge 3.0) තාක්ෂනය බාවිතා වෙන්වා ...මේක Non-removable  battery එකක් .

මේකේ nfs සහ usb c පොර්ට් එකෙකින් සමන්විත වෙනවා .

මේකේ මිලදී ගන්න පුළුවන් colours වෙන්නේ  Silver, Gray, Gold, Rose Gold 

මේකේ ඉතින් Fingerprint සෙන්සර් එකකුත් තියනවා .

price එක 4GB+64GB variant priced $344 /6GB+128GB variant priced $389





එහනම් ඔක්කටම සුබ දවසක්  වේවා !!


6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Supiri post eka brother. Tawa me wage post ikmanta denna.godak wadagth post ekak.

    ReplyDelete
  3. එල. මචං mi5c කියන 4n එක ගැන විස්තර ටිකක් දැන ගන්න ඕන. එේ global rom ekak develop karala nathi nisa lankawata signal aul kawida?
    Make thiyenne surge1 kiyana prosser 1k eka xiaomi own prosser ekak. E ganath dena gann ona???

    ReplyDelete
    Replies
    1. na bn..mama redmi 2 ekek use kala apuma kaale...e weddi globle rom ekek tibbe na..eth Frequency balala ganain ..4G ehma wada karana ekek na ehma unoth

      Delete
  4. Is your Binance wallet stop working? Unable to recover Binance wallet after trying every method? Under such condition, reach the well-accomplished professionals immediately by calling on Binance Support Number at 1-800-665-6722. The experts will listen to your queries patiently and accordingly offer best possible and authentic solutions so that your issues get fixed sooner. Visit website:- http://www.cryptophonesupport.com/exchange/binance

    ReplyDelete

 
Top