අද කියන්න යන්නේ redmi 2 එකට cwm recovery එක දාන විදිහ ... මේකනම් ගොඩක් 
ලේසි ක්‍රමයක් ..මේකට flahify app එක ඕනි ..එක play ස්ටෝර් එකෙන් ගන්න 

පුළුවන්... කියන්න අමතක උන මේක කරන්න redmi 2 එක root කරලා තියෙන්න 
ඕනි  ..මේ දෙන්න යන්නේ redmi 2 එකේ HM2014811,HM2014813 දෙකේ 
cwm එක ...හරියටම model no එක බලාගන ෆ්ලෑෂ් කරන්න ....නැත්නම් OTA UPDATE
ගන්න බැරුව යනවා... 


1 >>>HM2014811


2>>>HM2014813 



දැන් මෙහෙම කරමු .....
ඉස්සල්ලම් මේ recovery image file එක download කරගන්න ...

flahify app open කරගන්න 





ඔතනින්choose file   තෝරන්න 


recovery image වලින් image file එක select කරන්න 




දැන් ෆ්ලෑෂ් කරන්න  redmi 2 එක reboot වෙයි ... දැන් cwm ෆ්ලෑෂ් වෙලා ඇති..

අදහසකුත් දාගෙන යන්න හොදේ…… මොකද ඔයාලගේ ඔය පොඩි අදහස වුනත් අපිට ලොකු ශක්තියක්…….


4 comments:

  1. keep it up macho - tomcat x-)

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. HM2014811,HM2014813 <-- me code eka mokakda bn?
    xiaomi redmi note 1 eke e wage code eka ganne khomada?

    ReplyDelete

 
Top