ඔන්න මම කියල දෙන්න යන්නේ xiaomi ෆෝන් වලට සිංහල දාන විදිහ ... මේක කරන්නනම් ෆෝන්  එක root කරලා තියෙන්න ඕනි .
මම use කරන්නේ  redmi2 එකක් ... එකට මාම developer romඑක ෆ්ලෑෂ් කරගත්තා .. දැන් ඉතින් ෆෝන්  එක කොහොමත්  root 
වෙලා තියෙන්නේ...


මේ  ෆොන්ට් එක download කරන්න






හරි දැන් මෙහෙම කරමු .. es file explorer open  කරන්න   




system ෆෝල්ඩර්  එක open කරන්න 



දැන් ෆොන්ට්  ෆෝල්ඩර් එකේ   තියන DroidSansFallback font  එක delete කරන්න






දැන් download කරගත්ත ෆොන්ට් එක system>font එකට දාගන්න ... දැන්  මෙහෙම permission  හදාගන්න 




වැඩේ ඉවරයි  දැන් බාබා වගේ සිංහල පේනවා ....





එහෙනම් යාලුවනේ නම් ගිහින් එන්නම්. ඔයාලට නොතේරුණු තැනක් තියේ නම් අහන්න.
කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්නෙපා!


40 comments:

  1. MIUI 7 walata mey widiyata sinhala dammama facebook eke sinhala wada karanne nane. MIUI 6 wala facebook eke wada.

    ReplyDelete
  2. miui 7 walatath okama tmayi karanna oni..mata wada kala :)

    ReplyDelete
  3. redmi 2 root karana widiyath dannawada?

    ReplyDelete
    Replies
    1. redmi 2 root karana widiyath daanawada?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. http://xiaomilanka.blogspot.com/2015/10/root-redmi2.html මෙන්න

      Delete
    4. me link eke tiyana download file eka na ne

      Delete
    5. https://www.dropbox.com/s/iqy9kaksuyfar67/Root.zip?dl=0 menna meka ballnna mcn..

      Delete
  4. it worked :D thankz for the help machan

    ReplyDelete
  5. Mata redmi 1s ekak thiyenne. Man phone eka root kara. Eth DroidSansFallback.ttf file eka delete karanna ba. Pls help me.

    ReplyDelete
    Replies
    1. Mcn es file explore eketa root acsss denna oni..es eke tools>root explore eke tick eka daanna...ethkota hari

      Delete
    2. Thanks ban... man root browser app eka use kara... wade hari...

      Delete
  6. mage samahara app walata sinhala wada na (viber, opera mini). cm browser ehema wada

    ReplyDelete
    Replies
    1. mcn root karala DroidSansFallback font eka delete karala mama dunna font eka daanna ..ethakota wada ..

      Delete
  7. Machan podi awlak thiyenawa... Man phone ekata China devloper ROM eka dagatta... Droidsansfallback.ttf font eka install karata, sinhala pennanne web browser wala witarai. Anith apps wala penne Na...

    ReplyDelete
    Replies
    1. Mcn tyna Droidsansfallback font eke delete karla oya deela tynana font eka daanna..ethkota hari

      Delete
    2. Ahh Wade hari.. Man kalin restart kare na.. Dan okkoma wada... Thanks bro..

      Delete
    3. Mata thiyanne redmi not3 akak aka root karoth okkoma makaida

      Delete
  8. Device aka system font folder akka ganna bah plic help

    ReplyDelete
    Replies
    1. Mcn root oni..nathnm system folder delete karanna ba

      Delete
  9. hi,,,

    mama rid 2 ekata mi8 rom eka dammmma, bt fb app ekan sinhala fonts pennanne na browser eka haraha pennanawa eka hadaganna kramayak nadda

    ReplyDelete
    Replies
    1. Mmm..font eka daala baluwe nadda mcn..kokakath me kiyla tyana widihta font eka daanna..ethkota hari yai..

      Delete
  10. https://homeandroidapk.blogspot.com/2015/08/how-to-root-xiaomi-mi4-without-pc.html?showComment=1471851699060#c4848732333616633762

    ReplyDelete
  11. Mcn mata mi redmi 3 ekak thiyenne mata eka sinhala front tika weda ne fb brawser wala sinhala weda ne bnz eka mata line karala diyan.

    ReplyDelete
    Replies
    1. mcn me widihta try ekek daala balapm..redmi 3 ekta sinhala wada karannm oni neh bn..poddk rom eka maru karalath balapm

      Delete
  12. ඕනෙම සිංහල පෙන්නේ නැති xiaomi ෆෝන් එකකට මේක කරලා ගොඩ දාගන්න පුලුවන්ද, xiaomi වලට සිංහල පෙන්නේ නැති original අව්ලක් තියෙනවද

    ReplyDelete
  13. Root කරපු phone 1 unroot කරන්න බැරිද? මොකද online banking apps ගොඩාක් ඒව rooted phone walata වැඩ කරන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. පුළුවන් Super Su app එකට ගිහින් එකේ ඇති full Unroot කියලා option එකක් එකෙන් කරගන්න පුළුවන්.

      Delete
  14. මේකෙන් මුළු system එකම සිංහල වෙනවා නේ..

    ReplyDelete

 
Top