සැහෙන කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ...අද තමයි පොඩ්ඩක් නිදහසක් හම්බුනේ ..මේ මාස කිහිපයට miui වල ගොඩක් වෙනස් කම් සිදු උනා ..ඒ අතරේ තමයි miui 8 එනවා කියලා නිල වශයෙන් දැනුම් දුන්නේ .මම තවමත් පාවිච්චි කරන්නේ redmi 2 එකක් ..තාම හොදට වැඩ ..අලුතින් එන miui 8වල ගොඩක් වෙනස්කම් කම් තියනවා
Desktop clock widget, app icon.
miui 8 වල miui 7 වලට වඩා background view එක වෙනස් කරලා තියනවා ..එක විනිවිද පෙනෙන විදිහට ඩිසයින් කරලා තියනවා .app icon ලස්සන කරලා තියනවා .
Notifications shade and Notifications
Notifications shade එක අලුත් වෙලා තියනවා මේ විදිහට single page ,dual page විදිහට
මේක මිඋඉ පාවිච්චි කරන අයට අලුත් අද්දැකීමක් වෙයි ..weather එකත් Notifications shade එකේම බලාගන්න පුළුවන්
General optimization
Recents tray එකත් අලුත් විදිහට ඇතුලත් කරලා තියනවා
එකේදී අපිට app preview එක controller කරන්නත් apps Lock Task" කරන්නත් "App details" බලාගන්නත් පුළුවන්
settings interface
settings interface එකත් මේ විදිහට වෙනස් වෙලා තියනවා
Battery&Performance
මේකෙදි apps වලට වෙන වෙනම power saving on ,off කරන්න පහසුකම් සලසල තියනවා
Touch assistant
මේකෙදි apps වල shortcuts add කරගන්න පුළුවන් .
Cloned apps
මේකනම් සුපිරි දෙයක් අපිට different WhatsApp account 2ක් එකපාර පාවිච්චි කරන්න පුළුවන් ..
Camera
Camera app එකත් වෙන්ව වෙලා තියනවා .අලුත් Modes එහම ඇතුලත් කරලා තියනවා .
Phone, Messages, Contacts and Dialer
Clock, Recorder, Scanner, Calculator
Calendar, Gallery, Notes and Weather
Image Editor and Video Editor
අලුත් miui 8මේ විදිහට ලබාගන්න පුළුවන්
MIUI 8
- Brand new design
- Second space
- Support for cloning most apps
- Long screenshots
- New Calculator
- New scanner
- Shortcut menu
- Mi Lanting font
- Support for speech-to-text output in Recorder
- Special effects for video editing
- New templates for Notes
- Redesigned Task Manager
- Redesigned Gallery
- Smart menu for editing text
- Wallpaper Carousel
- All-new Battery saver
- Recognition for fraudulent messages
- Brand new design
- Second space
- Support for cloning most apps
- Long screenshots
- New Calculator
- New scanner
- Shortcut menu
- Mi Lanting font
- Support for speech-to-text output in Recorder
- Special effects for video editing
- New templates for Notes
- Redesigned Task Manager
- Redesigned Gallery
- Smart menu for editing text
- Wallpaper Carousel
- All-new Battery saver
- Recognition for fraudulent messages
තවත් පොස්ට් එකකින් හම්බෙමු ජයවේවා !! fb page එකට like එකකුත් දාන්න....
miui 8 dammama playstore wada karan nane
ReplyDeleteOw awl ynwa .pico gapps download karla flash karanna
Deletemage eke nane shortcut menu ekak....... clone app sean ekakuth na
ReplyDelete1Gb ram tynwanm .clone app function eka na
Deleteමගෙ ගාව තියනවා XIAOMI Redmi Pro එකක්. මම ඒකට Chines Rom එකක් දැම්මා XiaoMiFlash හරහා. ඒත් ඒක හිතපු තරම් හොද නෑ. මට පරණ ROM එක ආපහු දාගන්න ඕන
ReplyDeleteOfficial Rom එකක් හොයාගන්න බැරි වෙයිද....?
please send me a email if you found
Deletedmohmin15@gmail.com