සැහෙන කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ...අද තමයි පොඩ්ඩක් නිදහසක් හම්බුනේ ..මේ මාස කිහිපයට miui  වල ගොඩක් වෙනස් කම් සිදු උනා ..ඒ අතරේ තමයි miui 8  එනවා කියලා නිල වශයෙන් දැනුම් දුන්නේ .මම තවමත් පාවිච්චි කරන්නේ redmi 2 එකක් ..තාම  හොදට වැඩ ..අලුතින් එන miui 8වල ගොඩක් වෙනස්කම්   කම් තියනවා




Desktop clock widget, app icon.










miui 8 වල miui 7 වලට වඩා background view  එක වෙනස් කරලා තියනවා ..එක විනිවිද පෙනෙන විදිහට ඩිසයින් කරලා තියනවා .app icon ලස්සන කරලා තියනවා .


Notifications shade and Notifications



Notifications shade  එක අලුත් වෙලා තියනවා මේ විදිහට single page ,dual page  විදිහට 






මේක මිඋඉ පාවිච්චි කරන අයට අලුත් අද්දැකීමක් වෙයි ..weather එකත් Notifications shade එකේම බලාගන්න පුළුවන් 



General optimization


Recents tray එකත් අලුත් විදිහට ඇතුලත් කරලා තියනවා 





  එකේදී අපිට  app preview එක controller කරන්නත් apps Lock Task" කරන්නත් "App details" බලාගන්නත් පුළුවන් 


settings interface 



settings interface  එකත් මේ විදිහට වෙනස් වෙලා තියනවා 



Battery&Performance










මේකෙදි apps වලට වෙන වෙනම power saving on ,off කරන්න පහසුකම් සලසල තියනවා 



Touch assistant



මේකෙදි apps වල shortcuts add කරගන්න පුළුවන් .

Cloned apps







මේකනම් සුපිරි දෙයක් අපිට different WhatsApp  account 2ක් එකපාර පාවිච්චි කරන්න පුළුවන් ..


Camera




Camera app එකත් වෙන්ව වෙලා තියනවා .අලුත් Modes එහම ඇතුලත් කරලා තියනවා .

Phone, Messages, Contacts and  Dialer















Clock, Recorder, Scanner, Calculator











Calendar, Gallery, Notes and Weather





Image Editor and Video Editor









Weather and Notes








අලුත් miui 8මේ විදිහට ලබාගන්න පුළුවන් 







MIUI 8 

- Brand new design
- Second space
- Support for cloning most apps
- Long screenshots
- New Calculator
- New scanner
- Shortcut menu
- Mi Lanting font
- Support for speech-to-text output in Recorder
- Special effects for video editing
- New templates for Notes
- Redesigned Task Manager
- Redesigned Gallery
- Smart menu for editing text
- Wallpaper Carousel
- All-new Battery saver
- Recognition for fraudulent messages


තවත් පොස්ට් එකකින් හම්බෙමු ජයවේවා !! fb page එකට like එකකුත් දාන්න....



6 comments:

  1. miui 8 dammama playstore wada karan nane

    ReplyDelete
    Replies
    1. Ow awl ynwa .pico gapps download karla flash karanna

      Delete
  2. mage eke nane shortcut menu ekak....... clone app sean ekakuth na

    ReplyDelete
  3. මගෙ ගාව තියනවා XIAOMI Redmi Pro එකක්. මම ඒකට Chines Rom එකක් දැම්මා XiaoMiFlash හරහා. ඒත් ඒක හිතපු තරම් හොද නෑ. මට පරණ ROM එක ආපහු දාගන්න ඕන
    Official Rom එකක් හොයාගන්න බැරි වෙයිද....?

    ReplyDelete
    Replies
    1. please send me a email if you found
      dmohmin15@gmail.com

      Delete

 
Top